අලූත් රටක් වෙනුවට දැන් ඇත්තේ අවුල් රටක් - විමල්

Monday, 22 June 2015 - 12:39

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
දින 100 ක් තුළ අලූත් රටක් වෙනුවට අවුල් රටක් නිර්මාණය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුනේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. නාරාහේන්පිට - අභයාරාමයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇතමුන්ට හිටපු ජනාධිපතිවරයා මේ වනවිට තර්ජනයක් වී ඇති බවයි.  

මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාරද එක්ව සිටියා. ඔහු එහිදී කියා සිටියේ ඉදිරි මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු සන්ධානයකින් තරඟ වැදීමට තමන් සූදානම් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories