පක්ෂය හඳුනා ගන්න, පක්ෂ මූලස්ථානයට එන්න

Monday, 22 June 2015 - 19:07

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පක්ෂය හඳුනා ගැනීමට නම් පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිවරයා මේ බව සදහන්  කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ වැඩමුළුවට පක්ෂ මූලස්ථානයේදී අද (22) එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පක්ෂයේ තිබිය යුතු විනය පක්ෂ මූලස්ථානය හරහා ගොඩනැගිය යුතු බවයි.

මේ අතර, ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරය සංවිධානය කරන ලද ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සැකසීම සඳහා වූ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ද අද ජනාධිපතිවරයා එක්වුණා. එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ ආණ්ඩු වෙනස් වුවද රටේ ජාතික ප්‍රතිපත්ති වෙනස් නොවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories