එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ පොහොසත්වූයේ ජනතාව මිස පාලකයන් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. තිස්සමහාරාම - දෙබරවැව - මහජන ක්‍රීඩාංගණයේ අද (23) උදෑසන පැවති ජාතික නිවාස දින සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. උත්සවයට එක්වෙමින් අදහස් දැක්වූ නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.
Follow US
Most Viewed Stories