තමා පාර්ලිමේන්තු කටයුතුවලට අත නොගසන බව ජනපති කියයි

Wednesday, 24 June 2015 - 8:30

%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9C%E0%B7%83%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අත නොගසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) හමුවෙමින්. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ද නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories