ඉන්ෆ්ලූවෙන්සා මරණ 40යි

Wednesday, 24 June 2015 - 19:30

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+40%E0%B6%BA%E0%B7%92
ඉන්ෆ්ලූවෙන්සා ඒ.ඒච්.වන්.එන්.වන්. රෝගයට ගොදුරුවීමෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මියගිය අය අතර ගර්භනී මව්වරුන් 10දෙනෙකු ද සිටින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories