තමන්වත් කැඳවන්න - අග්‍රාමාත්‍යවරයාගෙන් කෝප් කමිටුවට අභියෝගයක්

Friday, 26 June 2015 - 8:17

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් තමාගෙන්ද ප්‍රශ්න කරන ලෙස තමන් පාර්ලිමේන්තු කෝප් කමිටුවට අභියෝග කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඉතිහාසයේ ප්‍රථම වරට ලබාදෙන මෙම ආදර්ශය ඉදිරියට ගෙන යාම තමන්ගේ අරමුණ බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories