එජාපය 20ට පස්ස ගහන්නේ ඇයි?

Friday, 26 June 2015 - 8:35

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+20%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9C%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඊළඟ පාර්ලිමේන්තුවේදී සිදුකිරීම වඩාත් යෝග්‍ය බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී පෙරේරා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරුණු හිරු ටී.වී.බලය දේශපාලන වැඩසටහනට ඊයේ (25) රාත්‍රියේ එක්වෙමින්. මෙම වැඩසටහනට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ ඉරාන් වික්‍රමරත්න එක්වුණා. විපක්ෂයෙන් එක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සමඟින් සරණ ගුණවර්ධනයි. වැඩසටහනේ එක් අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර ඇතිවූයේ මෙවැනි සංවාදයක්.

[MP3]s112113[/MP3]


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories