Update: ටී.බී.ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

Friday, 26 June 2015 - 11:38

Update%3A+%E0%B6%A7%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
2013 සහ 2014 වසරවලදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායකගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (26) ප්‍රකාශයක් සටහන් කර ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ පැය 4ක කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර අදාළ ප්‍රකාශය සටහන් කර ගත් බවයි.      



Update: Friday, 26 June 2015 - 19:26
---------------------------------
හිටපු  ඇමති  ටී.බී.  FCIDයට

හිටපු අමාත්‍ය  ටී.බී ඒකනායක ප්‍රකාශයක්  ලබාදීමට මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories