දේශපාලනය සහ මත් ජාවාරම වෙන් කළේ වත්මන් රජයයි. - අගමැති

Friday, 26 June 2015 - 19:17

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
දේශපාලනය සහ මත්ද්‍රව්‍ය අතර තිබූ සබඳතාව බිඳ දැමීමට වත්මන් රජයට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රරමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අදට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දින සැමරුම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (26) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. වෙනදා මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් අය ඇල්ලූ විට පොලීසියට බියවීමට සිදුවූ බවත්, දැන් එසේ නොවන බවත්, ඔහු සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories