Update: පල්ලියේ කොඩිය අධිබලැති විදුලි රැහැනක ගැටී අයෙකු මියගොස් 12කට තුවාල

Saturday, 27 June 2015 - 20:05

Update%3A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+12%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොළඹ - ග්‍රෑන්ඞ්පාස් - වදුල්ලවත්ත ප්‍රදේශයේදී කොඩි කණුවක් අධිබලැති විදුලි රැහැනක් මතට වැටී ඊයේ (27)  පස්වරුවේ සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

පල්ලියක උත්සවයක් සඳහා කොඩි කණුවක් සිටුවමින් සිටි පිරිසකුයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories