විප්ලවය තහවුරු කරමු

Saturday, 27 June 2015 - 20:17

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94
මහමැතිවරණයෙන් යළි රාජපක්ෂ යුගයක් ඇති කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ගම්පොල - ඇත්ගාල ප්‍රදේශයේදී පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජනවාරි 8 වනදා සිදුකළ විප්ලවය තහවුරු කිරීම මෙවර මහමැතිවරණයේ දී සිදුවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories