පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පොලීසියක් නොවේ - හිටපු ජනපති මහින්ද

Monday, 29 June 2015 - 8:32

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එරෙහිව අධිකරණයට පැමිණිලි 7ක් ඉදිරිපත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පොලීසියක් නොවන බවයි මහනුවර - කළුගල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ ආගමික උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව ඊයේ (28) පැවැති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories