ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය රොකට්ටුවක් පුපුරා යයි

Monday, 29 June 2015 - 8:59

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගිය රොකට්ටුවක් පුපුරා ගොස් ඇති බව නාසා ආයතනය නිවේදනය කළා. ඊයේ (28) මෙලෙස පුපුරා ගොස් ඇත්තේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කේප් කැනවර් ගගන මධ්‍යස්ථානයේ සිට අභ්‍යාවකාශ ගත වූ ෆෝල්කන් නයින් නමැති රොකට්ටුවයි. නාසා ආයතනයේ වාර්තාවන්ට අනුව මෙම රොකට්ටුව ඉතා වටිනා උපකරණ රැසක් සමඟයි විනාශ වී ඇත්තේ. මීට පෙර මෙම රොකට්ටුව 18 වතාවක් අභ්‍යාවකාශය වෙත ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories