මැණික් කර්මාන්තයට තිබූ දේශපාලන බලපෑම් ඉවතට - ජනපති

Monday, 29 June 2015 - 19:42

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
මෙරට මැණික් කර්මාන්තය වෙත එල්ල වී තිබූ දේශපාලන බලපෑම් ඉවත් කිරීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දෙහි ඕවිට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද පැවති සීතාවක ගෙඟ් මැණික් ගැරීමේ ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාව වෙත බෙදාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories