ඔරුගොඩවත්තේ විදුලිසැර වැදී මියගිය පුද්ගලයාට සහ තුවාල ලැබූ 13 දෙනාට හිටපු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් මූල්‍යාධාර

Monday, 29 June 2015 - 21:50

%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+13+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
පසුගියදා ඔරුගොඩවත්ත, වදුල්ලවත්ත ප්‍රදේශයේදී කතෝලික දේවාස්ථානයක මංගල්‍ය සඳහා කොඩි කණුවක් සිටුවමින් සිටියදී විදුලි සැර වැදී මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට සහ තුවාල ලැබූ 13 දෙනා සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීම කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

එමෙන්ම අනතුර සිදුවූ පසුගිය 27 වනදා, සිද්ධිය සැල වූ වහාම කොළඹ ජාතික රෝහල වෙත ගොස් තුවාලලැබුවන්ගේ සුවදුක් විමසීමටද මන්ත්‍රීවරයා කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories