නිවිතිගලදී යතුරුපැදිකරුවෙකු ඝාතනය කෙරේ

Tuesday, 30 June 2015 - 7:45

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නිවිතිගල - කොරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදිකින් ගමන් ගත් පුද්ගලයෙකුට ඊයේ (29) රාත්‍රියේ කිසිවෙකු විසින් පහරදී කැපුම් තුවාල සිදුකොට ඝාතනය කර තිබෙනවා. තුවාල සහිතව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි 38 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඒ පිළිබඳව පා පැදිකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories