මත්වන පෙත්තක් අලෙවි කළ 2ක් හැටන් නගරයේදී අත්අඩංගුවට

Wednesday, 01 July 2015 - 11:25

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හැටන් නගරයේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙන මත්පෙති අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය ඊයේ (30) අත්අඩංගුවට ගත්තා. මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට ලබාදෙන වේදනා නාශක පෙති වර්ගයක් මෙලෙස සිසුන්ට අලෙවි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මොවුන් හැටන් නගරයේ ඔසුසැලක් පවත්වාගෙන යන අතර, එහි තිබී අදාළ පෙති 73 ක් ද සොයා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories