හලාවත පොලිස් කොට්ඨාශය තුළ ඊයේ සිදුකළ හදිසි රථවාහන මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ රියදුරන් 151 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 34 දෙනෙකු හලාවත පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව පොලිසිය විසින්. සුළු වැරදි කළ රියදුරන් දඩ නියම කර මුදා හැර ඇති අතර, අනෙක් රියදුරන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
Follow US
Most Viewed Stories