රටේ වෙනසක් සිදුවී නැතැයි පෙරටුගාමීන් කියයි

Wednesday, 01 July 2015 - 12:47

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනවාරි 8 වනදායින් පසු රටේ වෙනසක් සිදුනොවුන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මෙම අදහස් පළ කළේ කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මුහුණු වෙනසක් පමණක් එදින සිදුවූ බව ඔහුගේ අදහසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories