ලයිසන් නැතිව මැණික් ගැරූ 8 ක් මාට්ටු

Thursday, 02 July 2015 - 9:53

%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%BB%E0%B7%96+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
හැටන් - බගවන්තලාව තෙරේසා වතුයායේ ඊයේ රාත්‍රී කාලයේදී බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් රත්නපුර -  ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවන්. මීට පෙරද තෙරේසා වතුයායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories