නිදහස් සන්ධානයේ සටන චමල්ට පැවරෙන ලකුණු

Thursday, 02 July 2015 - 12:55

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1+%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
කථානායක චමල් රාජපක්ෂ වටා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන ගෙන යාමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය සරත් අමුණුගම මේ බව ප්‍රකාශ කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories