මහින්ද යළි අගමැති බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා අවධාරණය කරයි

Thursday, 02 July 2015 - 21:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පරාජය කළ ජනතාව තමන් සිදුකළ වැරැද්ද පිළිබද මේ වනවිට තේරුම් ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා පවසනවා. දෙහිවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී දුමින්ද සිල්වා මේ බව ප්‍රකාශ කළා.

රට සංවර්ධනය කරමින් ගිය ගමන නතර වී ඇති බවත් යළි  මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැඳගෙන ජනතා  ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්නා ලෙසත් ආර් දුමින්ද සිල්වා පවසනවා.

රටේ දැවැන්තම නායකයා මහින්ද රාජපක්ෂ බව ආර්  දුමින්ද සිල්වාගේ ස්ථාවරයයි. රටේ සියලු ජනතාවගේ ඡන්දයෙන් මහින්ද  රාජපක්ෂ යළි අගමැති ධුරයට පත්වන බවද  කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා අවධාරණය කළා.

















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories