ඉගිලෙන්න ගිය ඉබ්බන් 124ක් අල්ලයි

Friday, 03 July 2015 - 9:58

%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+124%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මලයාසියාවේ - ක්වාලාලම්පූර් බලා ගුවනින් රැගෙන යාමට ගෙන ආ ඉබ්බන් 124 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අද (03) අලූයම අත්අඩංගුවට ගැණුනා. එම්.එච්.178 ගුවන් යානයෙන් එම ඉබ්බන් තොගය සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කර ඇත්තේ මීගමුවේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්. අලුයම 1.10 ට පිටත්වන යානයට සැකකරු පැමිණ සිටියේ ඉබ්බන් මේස්වල ඔතාගෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඉන් එක් ඉබ්බෙකු මියගොස් සිටි බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි  ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories