විදුහල්පතිවරුන් 11,000කට ශ්‍රේණි මාරු

Saturday, 04 July 2015 - 8:52

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+11%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ සිටින නිලධාරීන් 11,670ක් මේ වන විට අදාළ ශ්‍රේණි සඳහා අනුයුක්ත කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. නව සේවා ව්‍යවස්ථාවට අනුව එම කටයුතු ක්‍රියාත්මකයි. මේ යටතේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියට උසස්වීම් ලැබූ සංඛ්‍යාව 1626ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories