77න් පසු නිදහස් පක්ෂයට පණ දුන්නේ චන්ද්‍රිකා - අගමැති රනිල්

Monday, 06 July 2015 - 7:57

77%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
බණ්ඩාරනායක පවුල මේ රටට නොකළේ සොරකම, වංචාව සහ දූෂණය පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ 70 වන ඡන්ම දිනය නිමිත්තෙන් ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද එක්ව සිටියා. එහිදී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ 1977 පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනු ලැබුවේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories