දේශපාලනයේ විශාලතම පරිත්‍යාගය කළේ මමයි - විපක්ෂ නායක

Monday, 06 July 2015 - 8:08

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
දේශපාලන ක්‍ෂේත්‍රයේ විශාලතම පරිත්‍යාගය සිදුකිරීමට තමන්ට සිදුවූ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද  සිල්වා පවසනවා. බදුල්ල - ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල ආසන බල මණ්ඩලය අමතමින් ඊයේ ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද දැන් එක්ව ඇති බැවින් පක්ෂය ජයග්‍රහණය කරවීමට සියලූදෙනා එක්ව ක්‍රියා කළ යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories