කහ සිවුර ඡන්දයට යොදා ගැනීමේ සූදානමක්

Monday, 06 July 2015 - 12:55

%E0%B6%9A%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි මහ මැතිවරණයට ආගමික කරුණු මුල් කරගෙන කහ සිවුර යොදාගැනීමේ සූදානමක් ඇතැයි ජාතික භික්ෂු පෙරමුණ චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් කියා සිටියේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කර යැවීමේදී ජනතාව සතුව විශාල කාර්යභාරයක් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories