සියම් මහා නිකායේ මහනායක හිමියන්ට අක්ත පත්‍ර භාර දෙයි

Monday, 06 July 2015 - 20:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්ස මහානායක ස්වාමින් වහන්සේට එම  පදවියට අදාළ ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේදී අද (06) සිදුකෙරුණා. එම අවස්ථාවට සමගාමීව අස්ගිරි පාර්ශවයේ අනුනායක අභිනවයෙන් පත් වූ ඓතිහාසික බදුලූ මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානරතන හා පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි යන නාහිමිවරුවන්ට ද අක්තපත්‍ර පිළිගැන්වුණා. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා කියා සිටියේ යහපත් මානව සමාජයක් බිහිකිරීමට මහා සංඝරත්නය පෙරමුණ ගෙන ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්, විදේශීය රාජ්‍ය නියෝජිතයන් සහ තානාපතිවරුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories