මරණ දඬුවම නියම වූ මාවනැල්ල ප්‍රා.සභාවේ හිටපු සභාපති නිදොස් කොට නිදහස්

Wednesday, 08 July 2015 - 13:14

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
කෑගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම හිමි වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කේ.ජී. පියතිස්ස අභියාචනාධිකරණය විසින් අද (08) නිදොස් කොට නිදහස් කරනු ලැබුවා. 2003 වසරේදී මාවනැල්ලේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව 2013 වසරේදී ප්‍රකාශයට පත් කරමිනුයි ඔහුට මරණ දඬුවම පැනවූයේ. එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් හිටපු සභාපතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබුණා. එය සලකා බැලූ අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කේ.ජී. පියතිස්ස අද නිදොස් කොට මුදා හැරීමට නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories