ඉතාලියේ හිටපු අගමැති බර්ලස්කෝනිට අත්හිටවූ සිරදඬුවමක්

Thursday, 09 July 2015 - 8:31

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලස්කෝනිට වසර 3 ක අත්හිටවූ සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරය දරන කාලසීමාවේදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන්. එහිදී ඔහුට වසර 5 ක කාලසීමාවක් දේශපාලන කටයුතුවල යෙදීමද අධිකරණය විසින් තහනම් කර තිබෙනවා. මීට පෙර විශ්වාසභංග යෝජනාවක් මගින් සිල්වියෝ බර්ලස්කෝනි පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ බදු වංචා සිද්ධියක් හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories