වමේ කේන්ද්‍රය ජනපතිගෙන් තීරණයක් ඉල්ලයි

Thursday, 09 July 2015 - 19:23

%E0%B7%80%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමන් සිටින දේශපාලන කඳවුර පිළිබඳව පැහැදිලි කරන ලෙස වමේ කේන්ද්‍රයේ කමිටු සාමාජික චමීර පෙරේරා අද (09) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ ‘‘ජනවරමට ගරු කරනු - මහින්දට ඉඩ නොදෙමු.’’ යන මැයෙන් කොළඹදී පැවති මහජන සම්මන්ත්‍රණයකට ඒකවෙමින්. පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම සම්මන්ත්‍රණය කැඳවා තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories