බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය සූදානම්

Friday, 10 July 2015 - 18:59

%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මෙවර මහමැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද මහ මැතිවරණයකට ඉදිරිපත්වීමේදී අහෝසි වනවා ද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදියෙකු අධිකරණ අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ මෙවැනි තත්ත්වයක් උද්ගත වේයැයි නීති විශාරදයන් කිසිදිනෙක සිතා නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories