ඉරාකයේ බැග්ඩෑඞ් නුවර මීට පැය කිහිපයකට පෙර සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඒ අනුව කාර් බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 10 දෙනෙකු සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වුවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් මෙතෙක් වගකීම භාරගෙන නොමැති බවයි වාර්තාවන්නේ.
Follow US
Most Viewed Stories