සුසිල් රෝහල් ගත කෙරේ

Monday, 13 July 2015 - 8:56

%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ආරංචි මාර්ග අනාවරණය කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න....


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories