බොදුබල සේනාවත් බොදුජන පෙරමුණෙන් දිස්ත්‍රික්ක 17 කට නාමයෝජනා දෙයි

Monday, 13 July 2015 - 15:04

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+17+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බොදුබල සේනා සංවිධානය බොදුජන පෙරමුණ යටතේ කොළඹ ඇතුලූ දිස්ත්‍රික්ක 17 කට අද නාමයෝජනා භාරදුන්නා. මෙම සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කරන අතර, නාමයෝජනා භාරදීමෙන් පසුව උන්වහන්සේ මෙලෙස අදහස් පළ කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories