මහින්ද රාජපක්ෂට දේශපාලන අනාගතයක් නැහැ - ජවිපෙ

Tuesday, 14 July 2015 - 13:26

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දේශපාලන අනාගතයක් නොමැති නිසා රාජපක්ෂ භීතිකාවක් ඇති කර ගැනීම අනවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories