කේරළ ගංජා කිලෝ 165ක් සමග 4ක් අත්අඩංගුවට

Tuesday, 14 July 2015 - 15:09

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+165%E0%B6%9A%E0%B7%8A++%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+4%E0%B6%9A%E0%B7%8A++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තලෙයිමන්නාරමට වයඹදිග මුහුදේ දී නාවික හමුදාව කේරළ ගංජා කිලෝ 165ක් සමඟ ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කළේ අද (14) අලූයම මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. පසුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු භාරයට පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories