ජනපතිගේ ප්‍රකාශය ගැන කණගාටු වනවා - ඇමති ජනක බණ්ඩාර

Wednesday, 15 July 2015 - 7:45

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. දඹුල්ල ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ (14) රාත්‍රියේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී ඔහු තවදුරටත් සදහන් කළේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට මධ්‍යම කාරක සභාව කැදවිය යුතු බවයි. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට අවාසිසහගත වන බව ද ඔහු මෙහිදී සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories