හම්බන්තොට - කටුවන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 24 දෙනෙකුට තුවාල

Wednesday, 15 July 2015 - 11:35

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
හම්බන්තොට - කටුවන - උඩගෝමරිය ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇගලූම් කර්මාන්තශාලාවකට සේවයකින් ප්‍රවාහනය කරන බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ. තුවාල ලැබූවන්ගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories