නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු 4ක්

Wednesday, 15 July 2015 - 17:09

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+4%E0%B6%9A%E0%B7%8A
නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සිව්දෙනෙකු අද (15) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා. ඒ අනුව මුල්කිරිගල ආසනයේ නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකාව ලෙස නිරූපමා රාජපක්ෂ පත්කර ඇත.

පුත්තලම ආසනයේ ප්‍රධාන  සංවිධායකවරයා ලෙස පත්කර ඇත්තේ වික්ටර් ඇන්තනි පෙරේරායි.

කැලණිය ආසනයේ  නිදහස් පක්ෂ නව සංවිධායක ලෙස තිලක් වරාගොඩත්, බුලත්සිංහල ආසනයේ සංවිධායකවරයා ලෙස තුසිත කුලරත්නත් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
 සංවිධායක ලෙස තිලක් වරාගොඩත්, බුලත්සිංහල ආසනයේ සංවිධායකවරයා ලෙස තුසිත කුලරත්නත් මෙලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර උතුරු මැද පළාත් සභා මන්ත්‍රී  එම්. හේරත් බණ්ඩා හොරොව්පතාන  නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙසද, රොහාන් ජයකොඩි  නිදහස් පක්ෂ කැකිරාව සම සංවිධායක ලෙසද පත් කෙරුණා.



















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories