රත්ගමදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කරයි

Thursday, 16 July 2015 - 19:49

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රත්ගම -  ඕවකන්ද ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසලදී ඊයේ (16)  පස්වරුවේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම 28 හැවිරිදි තරුණායට වෙඩි තබා පළාගොස් ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම තරුණයා ජීවිතක්ෂයට පත්වුණා.









ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක


Update: Friday, 17 July 2015 - 07:34
-----------------------------------------------

රත්ගමදී තරුණයෙකු වෙඩි පහරින් මරුට

රත්ගම ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් තරුණයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බව රත්ගම අප වාර්තාකරු පවසයි.
අදාළ තරුණයාට වෙඩි තබා ඇත්තේ ඔහුගේ නිවස අසළ වන අතර වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මෙම තරුණයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories