ජනතාවගේ නිදහස සුරක්ෂිත කරන බවට අගමැතිගෙන් සහතිකයක්

Friday, 17 July 2015 - 19:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනතාවගේ නිදහස ආරක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙරට දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම සඳහා කැප වීමෙන් කටයුතු කරන බවයි. වංචා, දූෂණ වැළැක්වීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ගාල්ල - ඇල්පිටිය - පිටිගල ප්‍රදේශයේ අද (17) පැවැති ජන රැළියක් අමතමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories