මා සොයා පැමිණියේ ජනතාවයි - හිටපු ජනපති

Saturday, 18 July 2015 - 8:25

%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්  ඕනෑම කැප කිරීමක් සිදුකිරීමට තමන් සූදානම් බව   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ජන රැළිය ඊයේ (17) අනුරාධපුර - සල්ගාදු ක්‍රීඩාංගණයේදී අමතමින්. හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ ජනතාව මා සොයා පැමිණි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories