එ.ජා.පෙ. ආසන 127 කින් ජයග්‍රහණය කරනවා - රාජිත

Saturday, 18 July 2015 - 9:19

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+127+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ ආසන 127 ක් ජයග්‍රහණය කර පැහැදිලි බහුතරයක් අත්කර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (17) පයාගල පක්ෂ කාර්යාලයක් විවෘත කරමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories