'දින 100න් කළේ පළි ගැනීම පමණයි ' - මහින්ද රාජපක්ෂ

Saturday, 18 July 2015 - 20:17

%27%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+100%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+%27+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82
ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කිරීම තමන්ගේ වරදක් ලෙස එදා විපක්ෂය දුටු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කුරුණෑගල - රිදීගම ප්‍රදේශයේ අද (18) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මෙහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීම ඇතුළු පියවර රැසක් ගැනීමට පසුගිය රජයට හැකි වූ බවයි.

දින 100 ක කාලය තුළ රජය සිදුකළේ පළි ගැනීම පමණක් බවද හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ පවසනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories