පෙළපාලි ගිය අපේක්ෂකයන් ගැන විමර්ශන වාර්තා නීතිපතිට

Sunday, 19 July 2015 - 7:49

%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
නාමයෝජනා භාරදුන් අවසන් දිනයේ නීතිවිරෝධී ලෙස පෙළපාලි යාමේ සිද්ධීන් පිළිබඳව පැවැත් වූ විමර්ශන ලිපිගොනු හෙට (20) දිනයේ නීතිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අධිකරණයටද කරුණු වාර්තා කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories