කුරුණෑගලට ආවේ ඇයි ? - අගමැති හිටපු ජනපතිගෙන් විමසයි

Monday, 20 July 2015 - 19:19

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූයේ සන්ධාන ඡන්ද දායකයින් මුලා කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල - ගල්ගමුව ප්‍රදේශයේ අද (20) පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා කුරුණෑගල සමඟ ඇති සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව රටට පිළිතුරු ලබාදිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories