ජනපති මෛත්‍රී, මහින්ද ගැන කියූ රහසක් අනුරගෙන් එළියට

Tuesday, 21 July 2015 - 8:14

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF++%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් ලබා දුන්නේදැයි යන්න පිළිබඳ සෙවීමට පත් කරන ජනාධිපති කොමිසමකින් වරදකරු වුවහොත් ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වීමට ඉඩ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවකට එක්වෙමින් -  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැවසූ රහසක් ද හෙළි කරමිනුයි මේ බව කියා සිටියේ.   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories