'ආර්ථිකය කඩා වැටිලා'

Tuesday, 21 July 2015 - 13:41

%27%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%27
වත්මන් ආණ්ඩුව යටතේ මෙරට කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් ආර්ථිකය කඩා වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ගාල්ල - රත්ගම ප්‍රදේශයේ ඊයේ (20) පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories