'දැන් පොල් ලාබයිද ?'

Tuesday, 21 July 2015 - 22:08

%27%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%AF+%3F%27
වර්තමාන ආණ්ඩුව මෙරට සංස්කෘතිය විනාශ කර ඇති බව හිටපු ජනාධිපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ගාල්ල වදුරඹ නගරයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories